For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Algolith
Description
Price : Price On Call
Type : Sell
Date : August 13, 2020
Condition : New
Location : Colombo

🐶 ඇල්ගොලිත් – Algolith

✅ විටමින් හා ඛනිජ ද්‍රව්‍ය අඩංගු පෝෂ්‍යදායක පව්ඩර්

✳️ ඔබේ සුරතලාගේ වර්ධනයට වගේම ලෙඩ රෝග රාශියකින් ආරක්ෂාවීමට අවශ්‍ය මල්ටි විටමින් හා ඛනිජ අඩංගු පව්ඩර් වර්ගයකි ඇල්ගොලිත්

✳️ මුහුදු ඇල්ගී වලින් නිස්සාරණය කරගන්න නිසා ඉතාම ඉහල පෝෂණ ගුණයකින් යුක්තවේ.

✳️ අයඩින් බහුලව අඩංගු නිසා ගැහැණු සතුන්ට ඉතා ගුණදායකයි. පැටවුන් ලැබීම හා ඩිම්බ වර්ධනයට ඉතා වැදගත් වේ.

🇳🇱 නිෂ්පාදනය : බියෆා සමාගම නෙදර්ලන්තය

✅මිල : රු. 3550/= 500g

✅ ආනයනය : සිග්ම ෆාමසියුටිකල්ස් සමාගම

✅ අපිට කතා කරන්න : 0773699899 | 0777867726

Mention sanfarm.lk when calling seller to get a good deal

 



Post your rating

Similiar Ads
Top